බ්ලැක්බෙරි ආයතනය පිලිබද මීලග හිමිත්වය මයික්‍රසොෆ්ට් හා සැම්සොන් ආයතන අතරින් එකකට හිමිවීමේ වැඩි ප්‍රවනතාවයක් පවතින බවටයි සටහන් වන්නේ. තාක්ශනික ප්‍රිය කරන්නන් මෙන්ම ව්‍යාපාරිකවද හදාරන්ගේ අවධානය යොමුවෙමින් තිබෙන්නේ බ්ලැක්බෙරි කීර්තිමත් නාමය කවුරුන් අතට අත්වේදැයි දැඩි උනන්දුවක් සමගිනි.මේ අතර පලවන තවත් වාර්ථාවක් පවසන්නේ Amazon ආයතනය්ද ඉදිරියේදී ස්මාර්ට් දුරකථන වෙළඳ පොලවෙත පිවිසිමේ ඉලක්කගත්ව සිටින්නෙකු බැවින් ඔවුන්ද මෙම අලවිය පිලිබඳ උනන්දුවක් දක්වමින් සිටින බවකි. ගොඩනැගෙමින් පවතින අර්බුදකාරීත්වය තුල බැලැක්බෙරි සදහා වු කොටස් වටිනාකමද 10%ක පහත වැටීමක් වාර්ථා වෙමින් පවතිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
