බ්ලැක්බෙරි ආයතනය පිලිබද මීලග හිමිත්වය මයික්‍රසොෆ්ට් හා සැම්සොන් ආයතන අතරින් එකකට හිමිවීමේ වැඩි ප්‍රවනතාවයක් පවතින බවටයි සටහන් වන්නේ. තාක්ශනික ප්‍රිය කරන්නන් මෙන්ම ව්‍යාපාරිකවද හදාරන්ගේ අවධානය යොමුවෙමින් තිබෙන්නේ බ්ලැක්බෙරි කීර්තිමත් නාමය කවුරුන් අතට අත්වේදැයි දැඩි උනන්දුවක් සමගිනි.මේ අතර පලවන තවත් වාර්ථාවක් පවසන්නේ Amazon ආයතනය්ද ඉදිරියේදී ස්මාර්ට් දුරකථන වෙළඳ පොලවෙත පිවිසිමේ ඉලක්කගත්ව සිටින්නෙකු බැවින් ඔවුන්ද මෙම අලවිය පිලිබඳ උනන්දුවක් දක්වමින් සිටින බවකි. ගොඩනැගෙමින් පවතින අර්බුදකාරීත්වය තුල බැලැක්බෙරි සදහා වු කොටස් වටිනාකමද 10%ක පහත වැටීමක් වාර්ථා වෙමින් පවතිනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
iPad වලට වඩා iPhone භාවිතයේදී ඉදිරියෙන්.
නවතම හැදෑරුම් වර්ථාවක් පවසන්නේ භාවිතාකරන්නන් අතර iPad යට වඩා iPhoneය ප්‍රායෝගිකව තිබෙන බවයි. ඔවුන් පවසන්නේ gaming / video වලදී iPadය වඩාත් ...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...