මයික්‍රසොෆ්ට් පර්යේක්ෂන අංශයෙන් නිකුත්වන නිවේදනයක් පවසන්නේ ඔබගේ මොබයිල් දුරකථනයේ ස්පීකරය හා අනෙකුත් දුරකථනයක මයික්‍රෆෝනය භාවිතාකරමින් උපාංග අතර දත්ත ගොනුවක් හුවමාරුකර ගැනීමේ හැකියාවක් පවතින බවයි. ඔවුන් පවසන්නේ තවත් සුවිශේෂී දෘඩාංග අනවශ්‍ය වන මෙම භාවිතාව සදහා මෘදුකාංගමය විසදුමක් තමන් දියුනු කරමින් සිටින බවටයි පවසන්නේ.Secure Peer-to-Peer Acoustic NFC ලෙසින් නම් වන මෙම නව හැකියාව සදහා තම ඉන්දියානු පර්යේක්ෂකයින් කටයුතු කරමින් සිටින බවටත් ඔවුන් පවසනවා. Dhwani ලෙසට නම් වන මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් අනතුරුව තප්පරයකට කිලෝබිට් 2.4ක වේගයකින් මෙම හුවමාරුව සිදුකල හැකිව පවතින බවටයි සටහන් වන්නේ. අඩු වේගයක් මුත් වෙළඳ සැලකදී තම ගෙවීම් වැනි කාරනයකට එය සෑහිය හැකි බවටයි ඔවුන් පවසන්නේ.එසේම එහිදී ආරක්ශිත බව පිලිබදව තමන් සැහෙන බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...