සමාජ ජාලා භාවිතය මෝස්තරයකි ,ඇබ්බැහියකි වැනි ලෙසට වන නිර්වචන බොහොමයකි. කෙසේ වුවත් 2013 අගෝස්තු වන විට ප්‍රකට සමාජ ජාලාවක් වන ෆේස්බුක් හි භාවිතාකරනන ප්‍රමානය බිලියන 1.15ක් ලෙසට වාර්ථා වෙමින් ඇත.සැබවින්ම සමාජ ජාලා භාවිතය ජීවිතවලට බලපාන්නේ කෙසේද යන්න එක් සරසවියක පිරිසක විසින් තීර්නයකරන ලදී. එතෙක් සමාජ ජාලා භාවිතාකර නැති 82ක පිරිසක් සමග ඔවුන් මෙම තොරතුරු රැස්කිරීම සිදුකරන්නට යෙදෙන ලදී. ප්‍රශ්න 5ක විමසීමකට ඔවුන්ව ලක් කරන ලද අතර ප්‍රධාන ඉලක්කයව තිබුනේ සමාජ ජාලා භාවිතය ඔවුනගේ මානසිකත්වයට ගෙනෙන ස්වභාවය ගැන වන අතර සති දෙකක භාවිතාවකින් පසුව විමසීමේදී හෙලිව තිබුනේ අසංතෘප්ත බවක් වැඩියෙන් ඔවුනට දැනෙන බවකි. හදාරන්නන් පවසන්නේ ස්වභාවයෙන් සමාජශීලී සත්වයෙකු වන මිනිසා සදහා ෆේස්බුක් වඩාත් සහයක් ගෙනෙනවා වෙනුවට මෙලෙස රිනාත්මකව බලපෑම පිලිබදව ඉදිරියටත් තම හැදැරීම වඩාත් වැඩි පිරිසක් එක්කර ගනිමින් සිදුකරන්නට ඔවුන් බලාපොරොත්තු වන බවටයි පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...