2013-08-04

ද්විමානී , ත්‍රිමානී නිර්මානකරනයට සහය මෘදුකාංගයක්!!!

පරිගණකය මිනිස් භාවිතාවට ගෙනා අපුරුදෑ අතර පහසු ත්‍රිමානී නිර්මාණ ඉහලින සදහන් වන කාරනාවකි. සියලුම පාහේ මෙහෙයුම් පද්ධති  සමග ක්‍රියාත්මක වන මෙම මෘදුකාංගය විවෘත ගනයේ මෘදුකාංගයකි. ග්‍ර‍ෆික් හා සම්බන්දිත දිගු පරාසයක වන අවශ්‍යතා සපුරා දෙන මෙම මෘදුකාංගය ලොව වැඩිම භාවිතාවක් ලබා ගන්නා විවෘත මෘදුකාංගයක් ලෙසින් පිලිගැනේ. වෙගවත් හා ඉහල නිමාවක් සමග ඔබගේ අවශ්‍යතා ඉ‍ටුකර දෙන්නට සූදානමින් සිටින මෙම මෘදුකාංගයේ සැම නිකුතුවක් ම බාගතකර ගැනීම් 200000 ඉක්මවා ඇති බවටයි සටහන් වන්නේ.මෙම මෘදුකාංග සදහා  www.siriwansa.com වෙත පිවිසෙන්න.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...