බ්‍රිතාන්‍යතුල අන්තර්ජාලය මුල්ස්වභාවයෙන් අසැබි වෙබ් අඩවි වැලකෙන පෙරනය අනිවාර්ය විම ක්‍රියාත්මක බවටයි සටහන් වන්නේ. මේ අනූව 2014 අවසානය වන විට එරට අන්තර්ජාල සේවා සපයන සියලුම ආයතන තම සේවා ලබන්නන් සදහා මුල්ස්වභාවයෙන් මෙම වෙබ් අඩවි වලකන මෘදුකාංග ක්‍රියාත්මක කරවීමේ වගකීම පැවරෙන අතර අවශ්‍ය භාවිතාකරන්නෙකුට තම සේවා සපයන ආයතනයෙන් කරන ඉල්ලීමකට අනතුරුව මෙම පෙරනය ඉවත්කිරීමේ යාන්ත්‍රනයක් ක්‍රියාත්මක බවටයි සටහන් වන්නේ. "family- f riendly filter" ලෙසට නම්වන මෙම පෙරනය එරට අන්තර්ජාල සේවා සපයන්නන් ගෙන් 95%ක් ඔස්සේ ක්‍රියාත්මක වනු ඇති බවටයි ඉලක්කය වීඇත්තේ. එරට දරු පරපුරෙහි සුබ සිද්ධිය උදෙසා මෙම පියවර ගෙන ආ බවටයි අගමැතිවරයා පවසා සිටින්නේ. නිවසේ අන්තර්ජල සබදතාවය ඔස්සේ භාවිතාවන සියලු උපාංග සදහා පහසුවෙන් එක් වරක් පමනක් කෙරෙන බාගත කිරිමක් ඔස්සේ ක්‍රියාත්මකවන මෙම ක්‍රමවේදය නොමිලේ භාවිතාවන Wi-Fi සබදතා ගෙනෙන ස්ථානවලටද බලපානු ඇති බවටයි සටහන් වන්නේ.එසේම එරට අගමැතිවරයා ප්‍රධාන පෙලේ සෙයුම් යන්ත්‍ර සේවා ආයතන වලින් ඉල්ලා ඇත්තේ කුඩා දරුවන් රැගත් අසැබි පින්තූර ආදිය අඩංගු වෙබ් අඩවි සරල සෙයුම් ප්‍රථිපල වලින් වැලකෙන යාන්ත්‍රන සැකසීමට කටයුතු කරන ලෙසයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
