වින්ඩෝස් 8.1 මේ වන විට අන්තර්ජාලය ඔස්සේ නොනිලව ලබා ගැනිමේ හැකියාව පවතින බවටයි තොරතුරු හෙලිවන්නේ.පලවන වාර්ථා පවසන්නේ වින්ඩෝස් 8 සදහා වූ චෝදනාවක් ලෙසට සැලකෙන රැගෙන විත් ඇති නව පහසුකම් විස්තර කෙරෙන tutorials නව සංස්කරනය සමග වන බවයි. ඒවා අතර නව පහසුකම් ඔස්සේ භාවිතාකරන්නේකුට නව පහසුකම් කරා පිවිසෙනයුරු හා පැරනි පහසුකම් කරා නව මොඩර්න් මුහුනත ඔස්සේ පිවිසෙන ආකාරයත් දැක්වෙන බවටයි තොරතුරු පවසන්නේ. මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් 8.1 හදුන්වා දෙමින් පැවසුවේ "දැන් එය වඩාත් සුපැහැදිලි ලෙස නවීකරනය" කර ඇති බවකි. පැරනි වින්ඩෝස් ස්ටාර්ට් බටනය ,මොඩර්න් මුහුනත සුව පහසු ලෙස නවීකරනය කිරීම ප්‍රමුක නවතාවයන් බොහොමයක් වින්ඩෝස් 8.1 සමග පැමිනෙන බවටයි ආයතනය පැවසුවේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
iPad වලට වඩා iPhone භාවිතයේදී ඉදිරියෙන්.
නවතම හැදෑරුම් වර්ථාවක් පවසන්නේ භාවිතාකරන්නන් අතර iPad යට වඩා iPhoneය ප්‍රායෝගිකව තිබෙන බවයි. ඔවුන් පවසන්නේ gaming / video වලදී iPadය වඩාත් ...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...