වින්ඩෝස් 8.1 මේ වන විට අන්තර්ජාලය ඔස්සේ නොනිලව ලබා ගැනිමේ හැකියාව පවතින බවටයි තොරතුරු හෙලිවන්නේ.පලවන වාර්ථා පවසන්නේ වින්ඩෝස් 8 සදහා වූ චෝදනාවක් ලෙසට සැලකෙන රැගෙන විත් ඇති නව පහසුකම් විස්තර කෙරෙන tutorials නව සංස්කරනය සමග වන බවයි. ඒවා අතර නව පහසුකම් ඔස්සේ භාවිතාකරන්නේකුට නව පහසුකම් කරා පිවිසෙනයුරු හා පැරනි පහසුකම් කරා නව මොඩර්න් මුහුනත ඔස්සේ පිවිසෙන ආකාරයත් දැක්වෙන බවටයි තොරතුරු පවසන්නේ. මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් 8.1 හදුන්වා දෙමින් පැවසුවේ "දැන් එය වඩාත් සුපැහැදිලි ලෙස නවීකරනය" කර ඇති බවකි. පැරනි වින්ඩෝස් ස්ටාර්ට් බටනය ,මොඩර්න් මුහුනත සුව පහසු ලෙස නවීකරනය කිරීම ප්‍රමුක නවතාවයන් බොහොමයක් වින්ඩෝස් 8.1 සමග පැමිනෙන බවටයි ආයතනය පැවසුවේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...