2013-08-14

වින්ඩෝස් 8.1 ඔක්තොබර් 18 නිකුත්වනු ඇත..........

  මයික්‍රසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 සදහා නිකුත්වන මෙගා ආකාරයේ යාවත්කාලීන සංස්කරනය වින්ඩෝස් 8.1 අවසන් සස්කරනය සදහා මේ වන විට දින නියමවී ඇති බවටයි නිවේදනය වන්නේ.ඔක්තෝබර 18 ලෙසට වන අතර වින්ඩෝස් ස්ටෝර්ව තුලින් බාගත කරන්නන් සදහා ඔක්තෝබර 17 වන විට හැකිවනු ඇති බවටයි සටහන් වන්නේ. වින්ඩෝස් 8 වඩාත් හරවත් වනසේ නැවත සංයෝජනයක් ලෙසට හැදින්වෙන මෙම සාවත්කාලීනයත් සමග වින්ඩෝස් 8 සදහා වූ ප්‍රධානතම චෝදනාවක් වූ ස්ටාර්ට් බටනයත් , වින්ඩෝස් 8.1 භාවිතවට පිවිසෙන්නන්හට සහය වන උපදෙස් වැඩසටහන්ද පැමිනෙනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
                 අභ්‍යන්තර ආරන්චි පවසන්නේ වින්ඩෝස් 8.1 වල ආයතනය තුල සිදුවන අවසන් අත්හදාබැලීම් අගෝතු 23ට නියමිතව ඇති බවත් වින්ඩෝස් 8.1 වල RTM සංස්කරනයේ නිකුතුවේ දිනයද ඉන් අනතුරුව නිවේදනය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.වාර්ෂිකව ඉදිරියේදී පැමිනෙතැයි බලා පොරොත්තුවන යාවත්කාලීනයන්ගේ පලමු වැන්න වන අතර එය වින්ඩෝස් බ්ලූ නම් සංකේත නාමයෙන් හැදින්වෙනු ලැබුවා.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...