හදාරන්නන් පවසන්නේ භාවිතාකරන්නන් අතර කුඩා තිර ටැබ්ලට් වෙත වැඩි ආකර්ශනයක් පෙනෙන්නට ඇති බවයි. ඔවුන් පවසන්නේ 2013 දෙවන කාර්තුවේ ටැබ්ලට් උපාංග වෙලද පොල වෙත අඟල් 9ට අඩු තිර සහිත උපාංග පැමිනීම 68%ක අගයක පවතිනු දක්නට ලැබූ බවයි. ඇපල් ආයතනය තවමත් ටැබ්ලට් වෙළඳ පොල ආධිපත්‍ය දැරුවද පසුගියකාලය තුල Samsung, Amazon, Lenovo හා Acer ආයතන 200%ක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.ඔවුනගේ ටැබ්ලට් උපාංග වල තිර පමානය බොහෝ විට අඟල් 7-8 වීමත් මිල අවම වීමත් මෙම ප්‍රවනතාවයට සාධක වන්නට ඇති බවටයි අනුමානය වන්නේ. මයික්‍රසොෆ්ට් මෙන්ම ඇපල් ටැබ් උපාංගවල තිර ප්‍රමානය බොහෝ විට අඟල් 10 ප්‍රමානය අවට වීම දක්නට ලැබෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...