2013-08-04

අඟල් 7-8 ටැබ්ලට් උපාංග වෙත වැඩි ආකර්ශනයක්....

  හදාරන්නන් පවසන්නේ භාවිතාකරන්නන් අතර කුඩා තිර ටැබ්ලට් වෙත වැඩි ආකර්ශනයක් පෙනෙන්නට ඇති බවයි. ඔවුන් පවසන්නේ 2013 දෙවන කාර්තුවේ ටැබ්ලට් උපාංග වෙලද පොල වෙත අඟල් 9ට අඩු තිර සහිත  උපාංග පැමිනීම 68%ක අගයක පවතිනු දක්නට ලැබූ බවයි. ඇපල් ආයතනය තවමත් ටැබ්ලට් වෙළඳ පොල ආධිපත්‍ය දැරුවද පසුගියකාලය තුල Samsung, Amazon, Lenovo හා Acer  ආයතන 200%ක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.ඔවුනගේ  ටැබ්ලට් උපාංග වල තිර පමානය බොහෝ විට අඟල් 7-8 වීමත් මිල අවම වීමත් මෙම ප්‍රවනතාවයට සාධක වන්නට ඇති බවටයි අනුමානය වන්නේ. මයික්‍රසොෆ්ට් මෙන්ම ඇපල් ටැබ් උපාංගවල තිර ප්‍රමානය බොහෝ විට අඟල් 10 ප්‍රමානය අවට වීම දක්නට ලැබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...