මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සමස්ත භාවිතාව තුල වින්ඩොස් XP හිමිකරගෙන ඈති බල පරාක්ක්‍රමය ඔවුනගේ වෙළඳ අරමුනු දෙසට ඉමහත් බාදාවක් වෙමින් ඈති බවටයි පෑවසෙන්නේ.ආයතනය තුල ගෙවී ගිය දිනයේ පෑවති අභ්‍යන්තර හමුවකදී බලාපොරොත්තු වූ පරිදි වින්ඩොස් 8 භාවිතයට නොපෑමිනීම පිලිබදව කනස්සල්ල පලවෙමින් ඈති බවටයි වාර්ථා පවසන්නේ.මයික්‍රසොෆ්ට් වෙතින් වින්ඩොස් XP සදහා වන සහය නිල ලෙස අවසන් වන්නට මාස නමයක් පමන වෙද්දීද එහි සමස්ත භාවිතාව සියයට තිස් හතක්ව පෑවතීම තීරනාත්මකව බලපාමින් ඈති බවටයි එම වාර්ථා වෑඩි දුරටත් සදහන් කරන්නේ.එලබෙන 2014 අප්‍රේල් 8 වන විට -- වල සමස්ත භාවිතය සියයට දහය කරා ගෙන ඒමේ ඉලක්කය දෙසට මයික්‍රසොෆ්ට් ආයතනය වඩාත් අවධානයෙන් කටයුතු කරමින් සිටින බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...