මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩොඅස් 7 සදහා තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බ්‍රවුසරයේ අවසන් ස0ස්කරනය වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 හි ස0වර්ධකයින් සදහා වන පෙර ස0ස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා.වින්ඩොස් 7 සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි 10 වන සOස්කරනය නිකුත්වීමේදී සිදුවූ ප්‍රමාදය පිලිබදව එහි භාවිතාකරන්නන්ගෙන් ලැබුනු නොසතුට මුසු ප්‍රතිචාරය මෙසේ නව නව ස0ස්කරයේ පෙර නිකුතුවක් ඉක්මනින්ම පෑමිනෙන්නට හේතුවක් වන්නට ඈති බවටයි පෑවසෙන්නේ.ආයතනය පවසන්නේ නව සඔස්කරනය වින්ඩොස්8 සමග ක්‍රියාත්මකවීමේදී ගෙනෙන ක්‍රියාකාරීත්වයට සමාන බවක් වින්ඩොඅස් 7 භාවිතාකරන්නන් වෙතද රෑගෙන එන්නට සම්ත්වනු ඈති බවයි.--- වෙතට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 රෑගෙන විත් ඈති සහය ඔස්සේ වෙබ් අඩවි වෙත ත්‍රිමානීය හා ආකර්ශනීය අන්තර්ක්‍රියා හෑකියාව බොහො වෙන් අඩවි නිර්මාන කරුවන්ගේ අවධානය ලබා ගත් අ0ගයක් වූවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...