ස්ටීව්
ජොබ්ස් යනු තොරතුරු තාක්ශනයේ
සුපෑහෑදිලි පෙර ගමන් කරුවෙකි.
ඔහුගේම වූ
චින්තනීය වෙනස භෞතිකව ලොවට
ගෙනෙන්නට සමත්වූ තාක්ශනික
වීරයෙකි.මයික්‍රසොෆ්ට්
සමාගම තාක්ශනයේ සෑගව ඈති අලුත්
අවකාශයන් නිර්භයව ස්පර්ශකරන්නෙකුට
වඩා ලබා ඈති තාක්ශනික දියුනුව
සාර්තකව හා ව්‍යාපාරිකව ලොව
නෙක අතට පතුරවමින් ඉමහත්
සේවයක් කරන ආයතනයකි.වින්ඩොඅස්
8 කලකට
ඉහතදී චින්තනීය තොරතුරු
අවකාශයේ ස්ටීව් විසින් තබන
ලද සටහනක භෞතික සටහන් වීමකි.සෑබවින්ම
හදාරන්නෙකුට ඈපල් ආයතනය හා
මයික්‍රසොෆ්ට් ආයතනය යනු එකි
නෙකින් මහත් ඈත්ව පිහිටි
ආයතනයන් දෙකකට වඩා තොරතුරු
අවකාශයේ වේගවත් වර්ධනය වෙනුවෙන්
ඉමහත් සේවයක් කරන අපූරු
ගොඩනැගීම් දෙකකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...