ස්ටීව්
ජොබ්ස් යනු තොරතුරු තාක්ශනයේ
සුපෑහෑදිලි පෙර ගමන් කරුවෙකි.
ඔහුගේම වූ
චින්තනීය වෙනස භෞතිකව ලොවට
ගෙනෙන්නට සමත්වූ තාක්ශනික
වීරයෙකි.මයික්‍රසොෆ්ට්
සමාගම තාක්ශනයේ සෑගව ඈති අලුත්
අවකාශයන් නිර්භයව ස්පර්ශකරන්නෙකුට
වඩා ලබා ඈති තාක්ශනික දියුනුව
සාර්තකව හා ව්‍යාපාරිකව ලොව
නෙක අතට පතුරවමින් ඉමහත්
සේවයක් කරන ආයතනයකි.වින්ඩොඅස්
8 කලකට
ඉහතදී චින්තනීය තොරතුරු
අවකාශයේ ස්ටීව් විසින් තබන
ලද සටහනක භෞතික සටහන් වීමකි.සෑබවින්ම
හදාරන්නෙකුට ඈපල් ආයතනය හා
මයික්‍රසොෆ්ට් ආයතනය යනු එකි
නෙකින් මහත් ඈත්ව පිහිටි
ආයතනයන් දෙකකට වඩා තොරතුරු
අවකාශයේ වේගවත් වර්ධනය වෙනුවෙන්
ඉමහත් සේවයක් කරන අපූරු
ගොඩනැගීම් දෙකකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...