මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆිස් 2010 සදහා වන සේවා ගොනුව 2 සxස්කරනය නිකුත්කිරීමට කටයුතු කොට තිබෙනවා.පසුගිය අප්‍රේල් මාසයේදී බීටා සස්කරනයක් ලෙසට නිකුත්වූ මෙම ගොනුව තුල 2013 මෑයි දක්වා නිකුත්වූ සියලු යාවත්කාලීනයන් වන බවටයි පෑවසෙන්නේ.32හා 64 බිට් ලෙසට නිකුත්ව ඈති මෙම නිකුතුව ඔෆිස් 2010 සදහා වන අවසාන සේවාගොනුව වනු ඈති බවටයි බලාපොරොත්තුව වන්නේ.කෙසේ වෙතත් 2015 නොවෑම්බර් දක්වා මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆිස් 2010 සදහා සහය දෑක්වීමට නියමිතව ඈති මුත් එම මෘදුකාගය අලවිය මේ වන විට නවතා ඈති බවටයි සටහන් වන්නේ.මෙම ගොනුව තුල 2013 මෑයි මාසය දක්වා වන සියලු යාවත්කාලීනයන් වන බවටයි වෑඩි දුරටත් නිවේදනය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...