පසුගිය ජනවාරි මාසයේදී Canonical ආයතනය නිවේදනය කර සිටියේ තමන් ලිනක්ස් මූලික උබුන්ටු මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මකවන ස්මාර්ට් දුරකථනයක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවයි.ඩොලර් මිලියන 32ක ව්‍යාපෘතියක් වූ එය සදහා මේ වන විට එම මුදල සම්පාදනය සදහා දායක වන්නන් සොයා ගෑනීම ඇරබී ඈති බවටයි වාර්ථා පවසන්නේ.ඩොලර් 600ක දායකත්වය සපයන්නෙකුට එලබෙන 2014 වසරේ නිකුත්වීමට නියමිත තම ස්මාට් දුරකථනයක් නොමිලේ ලබාදෙන්නට තමන් කටයුතු කරන බවටයි එම ආයතනය පවසා සිටින්නේ.එය 2014 වසරේ මෑයිමාසයේදී පමන නිකුත්වීමටයි දෑනට සෑලසුම්වී ඈත්තේ.මෙම දුරකථනය අගල් 4.5ක ස්ක්‍රීනයකින් හා ගිගා බයිට හතරක රෑම් මතකයක් සමග ගිගා බයිට 128ක ස්තිර මතකයකින් මෙන්ම ක්වාර්ඩ් කොර් ප්‍රොසෙසර් හෑකියාඅවක් සහිත වනු ඈති බවටයි සදහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...