බහුල භාවිතයක් ඇති Skype සදහා වඩාත් සාර්ථකව වින්ඩෝස් 8 වල සිට හා වින්ඩෝස් RT වල සිට පිවිසිය හැකිවන සේ නව මෙට්‍රෝ ආකාරයේ ඇප් මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. මෙම Skype WiFi app භාවිතාව ඔස්සේ ප්‍රසිද්ධ ස්ථානවන හෝටල් රෙස්‍ටුරන්ට් මෙන්ම දුම්රිය ස්ථාන වැනි තැන්වල ක්‍රියාත්මක hotspots ඔස්සේ පහසුවෙන් ස්කයිප් භාවිතාකරනු හැකි වන බවටයි සදහන් වන්නේ.ලොව පුරා පවතින මිලියනයකට අදික WiFi hotspots සමග නොමිළේ මෙන්ම මුදල්ගෙවන ගිනුම යටතේ ස්කයිප් භාවිතාව මෙම පහසුව සමහ වඩාත් පහසුවක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...