ඇපල් ආයතනය පවසන්නේ පසුගිය බ්‍රහස්පතින්දා සිට තම මෘදු සංවර්ධකයන් සදහා වන වෙබ් අඩවිය පහරදීමකට ලක්ව තිබූ බවයි. ආයතනය තම මෘදුසංවර්ධකයින් වෙත නිකුත්කර තිබු ඊමේලයකින් පවසා සිටින්නේ iOS හා OS X සදහා මෘදුකාංග සංවර්ධකයින් ලියාපදිංචිය සදහා වූ වෙබ් අඩවිය වෙත මෙම පහර දීම සිදුව ඇති බවයි. එම අඩවිය භාවිතාකරන්නන්ගේ තොරතුරු encrypte මට්ටමේ පැවතීම නිසා ඔවුනගේ සංවේධී මට්ටමේ තොරතුරු සුරක්ශිතවූ නමුත් ඔවුනගේ ඊමේල ලිපිනයන් , තැපැල් ලිපිනයන් වැනි සීමිත තොරතුරු ප්‍රමානයක් පමනක් එම පහර දෙන්නන් වෙත නිරාවරනයවීම සිදුව ඇති බවටයි ඇපල් ආයතනය වැඩි දුරටත් පවසන්නේ. නෑවත මෙවැනි අනතුරකට ඉඩ නොතැබීම සදහා සර්වර් මට්ටමේ සිට සියලු මෘදුකාංග යාවත්කාලීන සිදුකරමින් සිටින බවටයි එම වාර්ථා වැඩි දුරටත් සදහන් කරන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...