මෘදුකාංගයක් අස්ථාපනය කිරීමේදී කල්පනාකාරීව කටයුතු නොකලවිට අනවශ්‍ය ගැටලු සදහා දොරටු විවෘත කිරීමක් සිදුවිය හැක. එයිනිදු ආරක්ශක මෘදුකාංගයක් සමග කටයුතු කිරීමේදී තත්වය වඩාත් බරපතල වෙයි. බොහෝ විට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එන මෘදුකාංග අස්ථාපනයට සහය දක්වන ටූලය එවැනි අවස්ථාවක් සදහා කිසිසේත් සුදුසු නොවන බවයි හදාරන්නන්ගේ අදහස වන්නේ. මේ නිසාම සියලුම ආරක්ශක මෘදුකාංග බෙදාහරින්නන්ම පාහේ තමන්ගේ ආරක්ශක මෘදුකාංගය වඩාත් නිවැරදිව භාවිතාකරන්නෙකුගේ පරිගණකයෙන් ඉවත්කිරීමට සහය දක්වන මෘදු ටූලයන් නොමිලේම ලබා දේ.පහත දැක්වෙන්නේ බහුලව භාවිතාවන ආරක්ශක මෘදුකාංගයන් වින්ඩෝස් පරිසරය තුලදී අස්ථාපනයට අවශ්‍ය වූ විටකදී යොදා ගත හැකි ඒ ඒ ආයතනයන් විසින්ම ලබාදී ඇති මෘදු සහයන් වෙත පිවිසීමට ඇති වෙබ් ලිපිනයන්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...