වසර කිහිපයකට පෙර 'ස්වංක්‍රීය' නිවසක් සදහා ගොඩ නැගුනු මෙහෙයුම් පද්ධතියක් පිලිබදව දැඩි අවධානයක් තිබිනි. නිවසේ තිබෙන උපාංග බොහොමයක් එකි නෙක යාකරමින් ස්වංක්‍රීයව ක්‍රියාත්මකව නිවැසියාට වඩාත් සුව පහසු නිවෙස් පරිසරයක් නිර්මානය කිරීම එහි අරමුන වී තිබිනි. මයික්‍රසොෆ්ට් ආයතනයද මෙම ප්‍රවනතාවය සමග එක්වූවේ HomeOS නම් මෙහෙයුම් පද්ධතිය හදුන්වා දෙමිනි. ක්‍රමයෙන් එම කටයුත්ත වෙත වූ ප්‍රමුකතාවය අඩුව කලක් ගතව ගිය මුත් මේ වන විට නැවතත් මයික්‍රසොෆ්ට් වෙතින් ඒ පිලිබදව අවධානය යොමු කරන්නට කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පලවන්නේ. නිවසේ පවතින උපාංග සදහා driver හා small application නිර්මානය කරමින් එම දත්තයන් හදාරමින් වඩාත් සාර්තක ස්වංක්‍රීය නිවසක සදහා වන අත්හදා බැලීම් නැවත ඇරබී ඇති බවටයි එම සටහන් පවසන්නේ. 2012 දී නිවෙස් 12ක අත්හදා බැලීමේ මට්ටමින් මෙම ව්‍යාපෘතිය අරබන ලද අතර තවමත් ආයතනය මේ පිලිබදව වැඩි තොරතුරක් හෙලි නොකර සිටින බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...