උපාංග හා මෘදුකාංග ආයතන මේ වන විට තම වැඩි අවධානය යොමුකර සිටින්නේ ජංගම ගතියෙන් වැඩි ශක්ති වැය අතින් අඩු වෙළඳ පොල දෙසටය. කෙමෙන් වැඩි වෙමින් ඇති මෙම ප්‍රවනතාවයට ගරුකරමින් Oracle හා ARM ආයතනයන්ද ජාවා පරිගණක භාශාවද වඩාත් ARM 32-bit තලය දෙසට හා ARMv8 64-bit තලය දෙසට නැබුරු වන සේ චලනය කරවීමේ වියාපෘතියක් අරබා ඇතිබවටයි නිවේදනය වන්නේ. ඔවුනගේ අරමුන වන්නේ embedded systems හා enterprise software භාවිතාවන්ට ජාවා වඩාත් සමීප කරවීම බවටයි සටහන් වන්නේ. ජාවාහි වඩාත් පිලිගැනෙන හැකියාව වන බහු ප්ලැට්ෆෝමයන් මත හැසිරීමේ හැකියාවට අමතරව මෙම නව දියුනු කිරීම් සමග ARM multicore systems මත වඩාත් නම්‍යව හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...