ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන Avira වෙතින් විවෘත මෘදුකාංග වන ලිනක්ස් වෙතට ඉකුත්වන නිවේදනයකින් පැවසෙන්නේ 2016 ජුනි 30 දායින් පසුව තම සමාගමෙන් ලිනක් මෘදුකාංග වෙත සැපයුනු ආරක්ශක මෘදුකාංග පහසුව අවසන් කර දමන්නට තමන් තීර්නය කර ඇති බවකි. සමාගම පවසන්නේ වින්ඩෝස් හා ඇපල් මෘදුකාංග වෙත භාවිතාකරන්නන් වැඩි වැඩි යෙන් ඇදී යාම තුල තව දුරටත් ලිනක් භාවිතාව පහත වැටීම තමන් මෙම තීර්නයට පැමිනෙන්නට හේතු වූ බවයි. ඒ අනූව 2013 ජුලි මාසයේ සිට Avira ආරක්ශක මෘදුකාංග සදහා ලිනක්ස් වෙතට සහය දැවෙන සංස්කරන සදහා බල පත්‍ර නිකුත්වීම අවසන් වන බවත් දැනට නිකුත්ව ඇති බලපත්‍ර සදහා පමනක් 2016 දක්වා ආයතනයේ සහය දැක්වෙන බවටත් ඔවුන් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...