සොනි හා පැනසොනික් ආයතන දෙක එක්ව ස0යුක්ත තැටියේ මීලග යුගය පැමිනීමේ ප්‍රථම සටහන ස0කේතවත් කරමින් පැවසුවේ ගිගාබයිට 300ක ධාරිතාවක් ඈති ස0යුක්ත තෑටියක් සදහා කටයුතු කරමිඔන් සිටින බවයි.බොහොඅ විට මෙම ආකාරයේ නිකුතුවක් වඩාත් විශාල දත්ත පිටපතක් වෑඩි කාලයක් තබා ගැනීම සදහා වඩාත් වෑදගත් වනු ඈති බවට පවසන ඔවුන් තම ඉලක්කය වන්නේ වෘතීය මට්ටමේ හා ආයතනිකව ඹාවිතාකරන්නන් බවටයි පවසා සිටින්නේ.මෙම නව ක්‍රමවේදය රෑගෙන එන ස0යුක්ත තෑටිය 2015දී පමන වෙළඳ පොල වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවටයි නිවේදනය කර සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...