මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ජුලි මාසයේ තමන් ඈරබූ Citadel ආකාරයේ බොට්නෙට් මෑල්වෙයාර් ක්‍රියාකාරීත්වය කින් යුත් ජාල 1400කට අධික හානිකරන්නන්ගේ පැවත්ම සියයට 88 කින් පහත දෑමීමට තමන් දෑනට සමත්ව ඈති බවයි.එනම් ඔවුනගේ සර්වරයන් ගෙන් සියයට 88ක් දෑනටමත් බිද දෑමීමට තමන් සමත්ව ඈති බවටයි ආයතනය නිවේදනය කර සිටින්නේ.එසේම මෙම මෑල්වෙයාර් සමග ආසාධනයට පත්ව තිබූ පරිගණක වලින් සියයට 40ක් පමන දැනට නිවරදි කරන්නට සමත්ව ඈති බවටත් ඉතිරියද හෑකි ඉක්මනින් නිවෑරදි තත්වයට ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවටත් පවසා සිටිනවා.වෑඩිදුරටත් ආයතනය පවසන්නේ තමන් තවත් නීතිමය ආයතනයන්ගේද සහය ඈතුව මෙම මෙහෙයුමට එලබෙන විට මෙම හානිකරන්නන් විසින් ඩොලර් මිලියන 500ක් පමන අයුතු ලෙස ලබා ගන්නට කටයුතු කරමින් සිටි බවයි.Citadel මෑල්වෙයාර් මෘදුකා0ගය විවෘත මෘදුකාxග ගනයේ හානිකරයක් බවටයි පිලි ගෑනෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...