නොදියුනු මිනිසුන් සදහා දියුනු උපකරන?? ගැටලු සහගත කාරනවකි. දෙවන තලයේදී මෙහි දියුනු මිනිසා යනු වඩාත් නවීන පන්නයේ උපාංග භාවිතාකරන , නවීනතම මොස්තරයන්ගෙන් සිරුර වසා ගත් හැඩකාර ගමන් විලාසයක් ඇති මිනිසාද නොවේ. සයිබර් අවකාශය යනු අනන්‍යතාවය සැගවීමේ සිට නෙක පැහැගත් අවාසනාවන්ත මිනිස් රටාවල් මුදා හැරීමට තෝතැන්නක්වීම මහත් කනගාටුදායක කාරනාවකි. උපාංග මිලදී ගත හැකි මුත් ඒවාට අදාල සංස්කෘතිය ඔබට මිලදී ගැනීමෙට නොහැකිවීමේ යාතාර්තය වටහා ගනිමින් එය ඉක්මවා යාමට කටයුතු කිරීම සයිබර් පුරවැසියන්ගේ යුතුකමකි.
පලවන නවතම වාර්ථාවක් පවසන්නේ මයික්‍රසොෆ්ට් පහසුවක් වන ස්කයිව් ඩ්‍රයිව් ගොනු රැදවීමේ පහසුව භාවිතාකරමින් කුඩා දරුවන් අපයෝජනයට අදාල ඡායාරූ 3000 අදික ප්‍රමානයක් රදවා තිබූ පුද්ගලයෙකු සම්බන්ද යෙන් මයික්‍රසොෆ්ට් අභ්‍යන්තර ආරක්ශක අංශ විසින් බලධාරයන් වෙත පැමිනිලි කිරීමෙන් අනතුරුව අත්වඩංගුවට පත්වීමේ පුවතකි.එම සැක සහිත ගොනු අවධානයට ලක්වීමෙන් අනතුරුව ආයතනයේ නිලධාරීන් එම ගිනුමට අදාල ගොනු නැංවීමට අදාල අයි පී ලිපින ඔස්සේ කල හැදෑරීම් වලින් අනතුරුව එම භාවිතාකරන්නාගේ අනන්‍යතාවය හෙලිකොටගෙන මෙම අකටයුත්ත නීතිය ඉදිරියට ගෙනෙන්නට කටයුතු කොට ඇති බවටයි සටහන් වන්නේ. සිරදඩුවමක් ඇතුලු දඩ ගෙවීමකට එම පුද්ගලයා යටත් කරන්නට අදාල අධිකරනය කටයුතු කොට ඇති බවටයි එම වාර්තා පවසන්නේ.