2013-06-05

තන්ඩර්බෝල්ට් 2 තප්පරයට ගිගාබයිට 20ක වේගයක් සහිත වනු ඇත...

       ඉන්ටෙල් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ තම "තන්ඩර් බෝල්ට්" තාක්ශනය සහිත දෙවන පරම්පරාවේ  සබදතා කවුලු නොහොත් "පෝර්ට්ස්" තප්පරයකට ගිගා බයිට 20ක වේගයකින් දත්ත හුවමාරු කිරීමේ හැකියාවද සමග 2014 වන විට වෙළ්ඳ පොලට පැමිනෙන්නට නියමිත බවයි. තන්ඩර් බෝල්ට් පලමු පරම්පරාවේ සබදතාවයන් 2011දී භාවිතයට පැමිනි අතර ඒවා තප්පරයකට ගිගාබයිට 10ක දත්ත හුවමාරු හැකියාවකින් සමන්විත වුනා.තන්ඩර්බෝල්ට් පලමු පරම් පරාවේ සබදතා කවුලු මේ වන විට ඇපල් උපාංග සමග බහුලව හමුවන අංගයක් බවට පත්ව ඇති අතර  වින්ඩෝස් පරිගණක හා මවුපුවරු 30කට අධික ප්‍රමානයක ද සමග පැමින ඇති බවටයි පවසන්නේ.ඉන්ටෙල් ආයතනය පවසන්නේ තන්ඩර්බෝල්ට් කවුලු සබදතා සහිත උපාංග 80කට ආසන්න ප්‍රාඅනයක් මේ වන විට වෙළඳ පොල තුල දක්නට ලැබෙන බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...