ඉන්ටෙල් ආයතනය පසුගියදා ප්රකාශ කර සිටියේ තම "තන්ඩර් බෝල්ට්" තාක්ශනය සහිත දෙවන පරම්පරාවේ සබදතා කවුලු නොහොත් "පෝර්ට්ස්" තප්පරයකට ගිගා බයිට 20ක වේගයකින් දත්ත හුවමාරු කිරීමේ හැකියාවද සමග 2014 වන විට වෙළ්ඳ පොලට පැමිනෙන්නට නියමිත බවයි. තන්ඩර් බෝල්ට් පලමු පරම්පරාවේ සබදතාවයන් 2011දී භාවිතයට පැමිනි අතර ඒවා තප්පරයකට ගිගාබයිට 10ක දත්ත හුවමාරු හැකියාවකින් සමන්විත වුනා.තන්ඩර්බෝල්ට් පලමු පරම් පරාවේ සබදතා කවුලු මේ වන විට ඇපල් උපාංග සමග බහුලව හමුවන අංගයක් බවට පත්ව ඇති අතර වින්ඩෝස් පරිගණක හා මවුපුවරු 30කට අධික ප්රමානයක ද සමග පැමින ඇති බවටයි පවසන්නේ.ඉන්ටෙල් ආයතනය පවසන්නේ තන්ඩර්බෝල්ට් කවුලු සබදතා සහිත උපාංග 80කට ආසන්න ප්රාඅනයක් මේ වන විට වෙළඳ පොල තුල දක්නට ලැබෙන බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...