පසුගිය පෙබරවාරියේ බාසිලෝනාවේ පැවති මොබයිල් උපාංග හා සම්බන්ධිත හමුවක දී ප්‍රථම වතාවට ෆයර් ෆොක්ස් මෙහෙයුම් පද්ධතියක් සහිත ස්මාර්ට් දුරකථනයක් ඉදිරිපත් කෙරිනි. ලිනක්ස් මූලික විවෘත මෘදුකාංග ආකාරයේ මෙම මෘදුකාංගය සමග එච්.ටි.එම් එල් 5 වෙබ් ඇප්ලිකේෂනයන් මෙන්ම ජාවා ස්ක්‍රිප්ට් සමග හොදින් ක්‍රියාත්මක වන බවටයි පැවසුනේ. මොසිල්ලා ආයතනය පවසන්නේ ඉදිරි දින කිහිපය තුලදී තම ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සහිත ටැබ්ලට් උපකරනයන් නිකුත් කිරීමට තමන් සූදානම් බවකි. එලබෙන ජූනි 3 වනදා වන විට නිකුත්වීමට නියමිත මෙම උපාංගය ඇපල් උපාංග නිෂ්පාදනය සදහා වැඩි දායකත්වයක් සපයන Hon Hai ආයතනය හා එක්ව කල නිපැයුමක් ලෙසටයි සටහන් වන්නේ. මිල ගනන් ඇතුලු වැඩි විස්තර තවමත් හෙලි නොවුනද ආරම්භක මට්ටමේ උපාංග සමග කෙරෙන මෙම පිවිසුමෙන් අනතුරුව ක්‍රමයෙන් වඩාත් සංකීර්න මොබයිල් උපාංග සදහා තම මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කරන්නට තමන් බලාපොරොත්තු වන බවටයි එම ආයතනය පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...