පසුගිය පෙබරවාරියේ බාසිලෝනාවේ පැවති මොබයිල් උපාංග හා සම්බන්ධිත හමුවක දී ප්‍රථම වතාවට ෆයර් ෆොක්ස් මෙහෙයුම් පද්ධතියක් සහිත ස්මාර්ට් දුරකථනයක් ඉදිරිපත් කෙරිනි. ලිනක්ස් මූලික විවෘත මෘදුකාංග ආකාරයේ මෙම මෘදුකාංගය සමග එච්.ටි.එම් එල් 5 වෙබ් ඇප්ලිකේෂනයන් මෙන්ම ජාවා ස්ක්‍රිප්ට් සමග හොදින් ක්‍රියාත්මක වන බවටයි පැවසුනේ. මොසිල්ලා ආයතනය පවසන්නේ ඉදිරි දින කිහිපය තුලදී තම ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සහිත ටැබ්ලට් උපකරනයන් නිකුත් කිරීමට තමන් සූදානම් බවකි. එලබෙන ජූනි 3 වනදා වන විට නිකුත්වීමට නියමිත මෙම උපාංගය ඇපල් උපාංග නිෂ්පාදනය සදහා වැඩි දායකත්වයක් සපයන Hon Hai ආයතනය හා එක්ව කල නිපැයුමක් ලෙසටයි සටහන් වන්නේ. මිල ගනන් ඇතුලු වැඩි විස්තර තවමත් හෙලි නොවුනද ආරම්භක මට්ටමේ උපාංග සමග කෙරෙන මෙම පිවිසුමෙන් අනතුරුව ක්‍රමයෙන් වඩාත් සංකීර්න මොබයිල් උපාංග සදහා තම මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කරන්නට තමන් බලාපොරොත්තු වන බවටයි එම ආයතනය පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...