මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියත් සමග අත හැර දමන ලද ස්ටාර්ට් බටනය පිලිබදව මහත් කථා බහක් පමනක් නොව බාවිතාකරන්නන් භාවිතයට පිවිසීමේදී තීරනාත්මක සාධකයක් ලෙසටත් බලපමින් ඇති බව ප්‍රකට කාරනාවකි. සමහර විචාරකයන්ට අනූව වින්ඩෝස් 8 හි ඉදිරි පැවැත්ම වින්ඩෝස්8 බටනය නැවත පැමිනීම මත තීර්නය වනු ඇති බවටයි පිලි ගැනෙමින් ඇත්තේ. පැමිනෙන්නට නියමිත වින්ඩෝස් 8.1 මීලග සංස්කරනය සමග සුපුරුදු ස්ටර්ට් බටනය පැමිනීමේ අවස්ථාව මේ වන විට තහවුරු වෙමින් පවතින බවටයි පෙනෙන්නට ඇත්තේ. එහෙත් එම ස්ටර්ට් බටනය භවිතාකරන්නාව "මොඩර්න් ස්ටර්ට් ස්ක්‍රීනය" වෙත රැගෙන යාම සිදුකරනු ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. නිල නොවන පුවත් වැඩි දුරටත් පවසා සිටින්නේ නව නව මොඩර්න් ස්ටාර්ට් ස්ක්‍රීනය හා සුපුරුදු ඩෙස්ටොප් ස්ක්‍රීනයන් සදහාහා එකම පසුතල ඡායාරුවක් භාවිතාකිරීමේ හැකියාව මෙන්ම අවශ්‍ය නම් භාවිතාකරන්නාහට පරිගණකය බූට් ක්‍රියාවලිය ඔස්සේ කෙලින්ම තමන්ට හුරු පුරුදු සම්ප්‍රධායික ඩෙස් ටොප් එක මතට පැමිනීමේ හැකියාවද තෝරාගැනීමේ හැකියාවක් ලෙසින් නව සංස්කරනය සමග පැමිනෙනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...