සමාජ ජාලාවන් හි පවතින එක් ප්‍රකට ගැටලුවක් වන්නේ ව්‍යාජ අනන්‍යතා සහිත ගිනුම්ය. එසේම විටක එම ගිනුම් නියෝජනය කරන්නේ පිලිගත් මට්ටමේ පුද්ගලයන් හෝ ආයතනයන් වන විට තත්වය වඩාත් අයහපත් විය හැකිය.සැබෑ ලෝකයේ එම අනන්‍යතාවයට ඇති පිලිගැනීම ඔස්සේ විශාල සංක්‍යවක් එම ගිනුම වෙත ඇදී ඒමත් සමග එම ගිනුම් අලවි කිරීම වැනි වඩාත් ගැටලුකාරී තත්වයන් නිර්මානය වීම සිදුවෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. ෆේස්බුක් ආයතනය අද පවසා සිටියේ එවැනි පිලිගත් මට්ටමේ පුද්ගල හා ආයතන අනන්‍යතා ඔස්සේ ගොඩ නැගෙන ෆේස්බුක් ගිනුම් සදහා ටුවිටර් ආකාරයේ අනන්‍යතා තහවුරු කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීමට තමන් තීර්නය කර ඇති බවයි.තහවුරුවන අනනයතා නාමයන් ඉදිරියෙන් නිල් පැහැති සලකුනක් පැමිනෙන මෙමන් නව අංගය මේවන විට ක්‍රමයෙන් මුදා හැරෙමින් පවතින බවත් ඉදිරි දින කිහිපයතුල අවශ්‍ය සියලුම ගිනුම්වෙත මුදාහැර අවසන් වනු ඇති බවටයි එම ආයතනය පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...