සමාජ ජාලාවන් හි පවතින එක් ප්‍රකට ගැටලුවක් වන්නේ ව්‍යාජ අනන්‍යතා සහිත ගිනුම්ය. එසේම විටක එම ගිනුම් නියෝජනය කරන්නේ පිලිගත් මට්ටමේ පුද්ගලයන් හෝ ආයතනයන් වන විට තත්වය වඩාත් අයහපත් විය හැකිය.සැබෑ ලෝකයේ එම අනන්‍යතාවයට ඇති පිලිගැනීම ඔස්සේ විශාල සංක්‍යවක් එම ගිනුම වෙත ඇදී ඒමත් සමග එම ගිනුම් අලවි කිරීම වැනි වඩාත් ගැටලුකාරී තත්වයන් නිර්මානය වීම සිදුවෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. ෆේස්බුක් ආයතනය අද පවසා සිටියේ එවැනි පිලිගත් මට්ටමේ පුද්ගල හා ආයතන අනන්‍යතා ඔස්සේ ගොඩ නැගෙන ෆේස්බුක් ගිනුම් සදහා ටුවිටර් ආකාරයේ අනන්‍යතා තහවුරු කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීමට තමන් තීර්නය කර ඇති බවයි.තහවුරුවන අනනයතා නාමයන් ඉදිරියෙන් නිල් පැහැති සලකුනක් පැමිනෙන මෙමන් නව අංගය මේවන විට ක්‍රමයෙන් මුදා හැරෙමින් පවතින බවත් ඉදිරි දින කිහිපයතුල අවශ්‍ය සියලුම ගිනුම්වෙත මුදාහැර අවසන් වනු ඇති බවටයි එම ආයතනය පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...