මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට තම අවුට්ලුක් වෙබ් අඩවිය මූලික මේල් සේවාව සඳහා ස්කයිප් හි පෙර සංස්කරනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනූව Outlook.com වෙබ් අඩවියේ සිටම භාවිතාකරන්නෙකුහට ස්කයිප් ඇමතුමක් මෙන්ම ක්ශනික පනිවිඬයක් යැවීමේ හැකියාව ලබෙනු ඇත.බ්‍රවුසර ප්ලගීනයක්(browser plugin) ලෙසට මෙම පහසුව ලබාගත හැකි වනු ඇත. දැනට එක්සත් රාජධානියේ භාවිතාකරන්නන් වෙත පමනක් නිකුත්ව ඇති මෙම අත්හදා බැලීමේ සංස්කරනය මීලට ඇමරිකානු භාවිතාකරන්නන් හටත් ජර්මානු භාවිතාකරන්නන් හටත් ඉන් අනතුරුව ක්‍රමයෙන් සෙසු භාවිතාකරන්නන් වෙතටත් මුදා හැරීමට සැලසුම් කර ඇති බවටයි ආයතනය පවසන්නේ. ආයතනය ලබා දෙන උපදෙස් වලට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා, ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් යන සියලුම ප්‍රධන පෙලේ බ්‍රවුසරයන්ගේ නව සංස්කරනයන් සදහා එම නව ප්ලගීනය බාගත කර අනතුරුව තම ස්කයිප් ගිනුම Outlook.com වෙතට සම්බන්ද කරගත යුතු බවට හා දැනට ස්කයිප් භාව්තාකරමින් සිටින්නන් සදහා තම ස්කයිප් ගිනුම Outlook.com අඩවිය හා සම්බන්ද කර ගැනිමේන් මෙම පහසුව අත්විඳින්න හැකිවනු ඇති බවටයි .මයික්‍ර සොෆ්ට් ආයතනය ස්කයිප් සේවාව වසර කිහිපයකට පෙර මිළඳී ගන්නට තීර්නය කරන ලද අතර Outlook.com යනු එම ආයතනයේම නොමිළේ ලබා දෙන ඊමේල් සේවාවක්ද වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...