පරිගණක ක්‍රීඩා ප්‍රමුක ග්‍රෆික් ආකාරයේ ගොඩ නැගීම් පරිගණක හැකියාවන්ගේ එක් හැකියා මායිමක අපූරත්වය මනාව පෙන්වන්නෙකි. වේගයෙන් දියුනු වන ප්‍රොසෙසර් හැකියාවන් එම ග්‍රෆික් ගොනැගීම් වඩාත් ස්වාභාවිකත්වයට රැගෙන යන්නේ හෙට දිනයේ නිර්මාණය විය හැකි වඩාත් අපූර්න අත්දැකීම් පිලිබදව සිතන්නෙකුව අසරන කරමින්ය. ප්‍රකට NVIDIA ආයතනයේ වැඩසටහන් නිර්මාණකරුවෙකු ගෙවී ගිය සතියේ අන්තර්ජාලය වෙත මුදා හැරතිබූ වීඩියෝ පටයකින් හදුන්වාදුන්නේද එවන් අපූරු අත්දැකීමකි. වඩාත් ස්වාභාවිකව හැසිරෙන ජල රලක ස්වභාවය පෙන්වන මෙම ගොඩ නැගීම ඔහු හදුන්වාදී තිබුනේPosition Based Fluidsලෙසටය. පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිසෙන ඔබටත් එම වීඩියෝව නැරබීමේ හැකියාව ලැබෙනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...