පැමිනෙන්නට නියමිත වින්ඩෝස් 8.1 කෙරෙහි ඇත්තේ මහත් අවධානයකි. ලොව වටා වෙසෙන නෙක හාදාරන්නන් වින්ඩෝස් 8.1 සමග පැමිනෙන නවතාවයන් පිලිබදව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටී. මේ වන විට බිල්ට් 9385 සංස්කරනයේ නොනිල පිටපතක් අන්තර්ජාලයට මුදහැරෙන තෙක් ඔවුන් බලා සිටින අතර දැනට නිකුත්ව ඇති වාර්ථාවලට අනූව මෙහෙයුම් පද්ධතියේ සුමට ගලායාම හා වඩාත් විස්වාසනීය ශක්තිමත් බව වැනි ගුනාංග වල වැඩි දියුනුකිරීම් බොහොමකින් සමන්විත වන බවටයි බලපොරොත්තු පලවන්නේ. නිකුත්ව ඇති අලුත්ම ඡායසටහනක් පවසන්නේ නව සංස්කරනය සමග නවාංගයක් ලෙසට ඇප්මෘදුකාංගයක් ලෙස alarm හදුන්වා දීමක් පිලිබදවය.notification center හා lock ස්ක්‍රීන් වලදී හමුවන්නට නියමිත මෙම නවාංගයේ වැඩිදුර විස්තර තවමත් හෙලිවී නැති අතර ඉදිරි දින කිහිපය තුලදී නොනිල ලෙස පිටවෙතැයි බල පොරොත්තුවන නව සංස්කරන පිටපත සමග මෙම ගැටලුව වෙත පැහැදිලි පිලිතුරක් ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...