ට්විටර් ආයතනය පවසන්න්නේ තමන්ද එලබෙන මැයි 13 සිට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7 සංස්කරන සදහා දක්වන වෙබ් අඩවි වල ක්‍රියාකාරකම් සදහ වන සහය අවසන් කරන්නට තීර්නය කර ඇති බවයි. වඩාත් නවීන වෙබ් බ්‍රවුසර වෙත වඩාත් කාර්යක්ශමව සහය දැක්වීමට අවශ්‍ය වෙනස් කම් සිදු කිරීමේදී මෙලෙස පැරනි සංස්කරන වෙත සහය වීම අවසන් කිරීමට සිදුවීම සාමන්‍ය ලෙස සිදුවන්නක් බවටයි ඔවුන් පවසන්නේ.ටිවුටර් හි වෙබ් ආශ්‍රිත සමහර පහසුකම් පමනක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 සදහා ක්‍රියාත්මක වන අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 7 සදහා සීමිත සහයක් ඉදිරියට පවතිනු ඇති බවටත් ඔවුන් අවසනවා. ටුවිටර් වෙබ් අඩවිය ඉදිරියටත් ඉහත කී බ්‍රවුසරයන් සමග ක්‍රියාත්මක වුවද ඔබ භාවිතාකරමින් සිටින්නේ කල් ඉකුත්වූ වෙබ් බ්‍රවුසරයක් බවත් හැකි ඉක්මනින් නව සංස්කරනයක් වෙත ඉහල නැව ගැනීමට කටයුතු කරනලෙසට නිවේදනය විටින් විට අඩවිය මත දැක්වෙනු ඇති බවටත් පවසා සිටිනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 සංස්කරනය භාවිතය බටහිර රටවල මේ වන විට සියයට 1 දක්ව පහල වැටී ඇති මුත් චීනය වැනි රටවල් සැලකීමේදී 6.7%ක් වැනි සැලකිය යුතු මට්ටමක පවතින බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...