යාහූ ආයතනය පවසන්නේ යාහු මේල්වල පැරනි සංස්කරනය එලබෙන ජූනි 3න් වෙනිදායින් අවසන් වීමට නියමිත බවයි. යාහුවල වෙබ් මූලික නව මේල් සංස්කරනයක් ඉකුත්ව ගිය දෙසැම්බරයේ හඳුන්වාදුන් අතර එය වින්ඩෝස්8 ඇප් සදහා සහය දක්වන සංස්කරනයක් වූවා. ආයතනය වැඩි දුරටත් පැවසුවේ 1997 සිට ක්‍රියාත්මක යාහු මේල් ක්ලැසික් නම් ප්‍රථම සංස්කරනයද මේ සමග අවසන් වන අතර ඩයල් අප් ඉන්ටර්නෙට් සබඳතාවයක් ඔස්සේ යාහූ මේ භාවිතකරන්නන් අතර භාවිතවූ මූලික ආකෘතිය basic/HTML සංස්කරනයක් වෙතට යොමුකරවනු ඇති බවයි. පසුගිය ඔක්තෝබරයේ වන විට භාවිතාකරන්නන් මිලියන 298කින් සමන්විත යාහු මේල් සේවාවේ මෙම නව සංස්කරනය වෙත පිවිසෙන්නට අපහසු බවක් දක්වන ගිනුම් හිමියන් සදහා වෙනත්සේවාවක් වෙත හුවමාරු වීමට හෝ ගිණුම වසා දැමීමට සිදුවනු ඇති බවත් ඒ සඳහාද පහසුකම් සලසා ඇති බවත් ආයතනය පවසනවා. එසේම යාහු ආයතනය මීට පෙර පවසා සිටියේ එලබෙන අප්‍රේල් 30 සිට තම සේවාවන් කිහිපයක්ම අවසන් කරන්නට තීර්නය කර ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...