ජංගම දත්ත උපකරන වල ආරක්ශාව ගැන සැලකීමේදී එහි ඇති ජංගම බවනිසාම පැමිනිය හැකි අනතුරක වන්නේ පහසුවෙන් අන්සතුවිය හැකි බවයි. ස්මාර්ට් දුරකථන, ලැප්ටොප් මෙන්ම ටැබ්ලට් වැනි උපාංග සදහා ඇති මෙවන් අනතුරු බව සදහා ඇති පලමු පියවර වන්නේ වඩා සැලකිල්ලෙන් අවධානයෙන් කටයුතු කිරීම වන අතර දෙවන තලයේදී ගත හැකි පියවරක වන්නේ යම් මොහොතක එලෙස අස්ථන ගත වීමකට පත්වුන හොත් මෘදුකාංගමය සහයක් ඔස්සේ එම උපකරනය භාවිතාවන ස්ථාන ,එම මොහොතේදී එම උපකරනය ඔස්සේ කරන කියන දෑ පිලිබඳව තොරතුරු ලබා ගන්නට හැකිවන සේ එවැනි ආරක්ශක මෘදුකාංගයක් එම උපාංගය තුල ස්ථාපනයට කට යුතු කිරීමයි. නොමිළේ භාවිතාකල හැකි විවෘත ගනයේ මෙම කුඩා මෘදුකංගය එවන් මොහොතක එවැනි අවශ්‍යතාවයකදී ඔබගේ සහයට එනුයේ ආකාර කිහිපයකිනි. මෙම මෘදුකාංගය ස්ථාපනයෙන් පසුව භාහිරින් එන අවදිකිරීමේ පනිවිඬයකින් ක්‍රියාත්මකව ඉන්ටර්නෙට් හරහා හෝ එස්.එම්.එස් එකක හරහා නව භාවිතාව පිලිබද තොරතුරු උපාංගය භාවිතාවන ස්ථානය පමනක් නොව එය සම්බන්දව ඇති නෙට්වර්ක් එක පිලිබදව පවා ඔබ වෙත තොරතුරු ලබා දෙනු ඇත.මෘදුකාංගය ස්ථාපනයෙන් පසුව එම වෙබ් අඩවියේ ගිනුමක විවෘත කිරීමෙන් අනතුරුව එහි ඔබගේ උපාංගය පිලිබඳව තොරතුරු සමග සටහන් වන අතර පෙර කී ආකාරයේ සිදුවීමකදී සියලු තොරතුරු ලබා ගත හැකි ආකාරයේ සම්බන්දයන් ක්‍රියාත්මක කර තැබීම වඩාත් උචිතවනු ඇති බවටයි උපදෙස් ලැබෙනුයේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...