ඉන්ටෙල් ආයතනය පවසන්නේ පැමිනෙන්නට නියමිත යු.එස්.බී 3.0 සදහා වන යාවත්කාලීනයත් සමග දත්ත හුවමාරුවෙහි කැපී පෙනෙන වෙනසක් පමනක් නොව10 watts සිට 100 watts (20 volts at 5 amps) දක්වා බල සැපයුමක් භාහිර උපාංගයක් වෙත ලබා දෙන්නටද හැකි වනු ඇති බවයි. විවිධ මට්ටමේ බල සැපයුම් හැකියාවන් ගෙන් යුතුව මෙම පහසුව රැගත් යු.එස්.බී උපකරන වෙළඳ පිටට එනු ඇති බවට පවසන අතර ලැප් ටොප් පරිගණකයක් , භාහිර දෘඩ තැටියක පමනක් නොව අමතර පරිගණක තිරයක් සදහා වන බල සැපයුම මෙම සබඳ තාවය ඔස්සේ ලබා ගන්නට හැකි වනු ඇති බවටයි පවසා සිටින්නේ. එසේම නුදුරේ සිටම වෙළඳ පොලට එනු ලබන රූපවාහිනී යන්ත්‍ර වලද මෙවැනි යු.එස්.බී උපාංග සවිව පැමිනෙනු ඇති බවට තොරතුරු පලවන අතර ඒ ඔස්සේ රූපවාහිනිය ආශ්‍රිතව භාවිතාවන අඩු බල භාවිතයක් ඇති උපකරන සදහාද වඩාත් නිවැරදි සුමට බල සැපයුමක් ලබා දෙන්නට හැකිවනු ඇති බවටයි බලපොරොත්තු පලවෙමින් ඇත්තේ. ඔවුන් පවසන්නේ මෙම අමතර පහසුව ලබන අතරේ තප්පරයට ගිගා බයිට 10ක් දක්වා වන වේගයකින් දත්ත හුවමාරු කිරීමේ හැකියාවද මෙම යු.එස්.බී 3.0 තාක්ශනය ඔස්සේ ලබාගත හැකි වන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...