මේ මොහොත වන විටත් ටුවිටර් , අයි ක්ලවුඩ් හා අයි ටියුන් සේවාවන්හි තාවකාලික බිඳ වැටීමක් වාර්ථාවෙමින් තිබෙනවා. ටුවිටර් ආයතනය පවසන්නේ සමහර භාවිතාකරන්නන් වෙත තම සේවාවෙහි යම් අපහසුකම් අත්විඳිමින් සිටින බවත් තම කාර්ය මංඩලය තත්වය යතාතත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි. ආයතනය ඇතිවී ඇති ගැටලු සහගත තත්වය පිලිබදව වැඩි දුරට තොරතුරක් නිකුත්කර නොමැති බවටයි දක්නට ලැබෙන්නේ.ඇපල් සේවාවන් වන අයි ටියුන් හා අයි ක්ලවුඩ් සේවාවන් සදහාද භාවිතාකරන්නන්හට "ලොග්" වීමේ අපහසුතවයක් වාර්ථාවෙමින් පවතින අතර ආයතනය තවමත් තත්වය පිලිබඳ කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...