ඔබ බ්‍රසීලයේ ජීවත්වන වින්7 හි 32 බිට් සංස්කරනයක් භාවිතාකරන්නෙකු වන්නේනම් මයිරසොෆ්ට් වෙතින් නිකුත්ව ඇති KB2823324 යාවත්කාලීනය පරිගණකය වෙත ස්ථපනයය නොකර ගැනීමේලා කල්පනාකාරීවීම වැදගත් වනු ඇති බවටයි තොරතුරු වාර්ථාවන්නේ. බ්‍රසීල භාවිතාකරන්නන් අතරින් පැවසෙන චෝදනාවක වන්නේ ඉහතකී යාවත්කාලීනයෙන් පසුව පරිගණකය නොනවත්වාම "රීබූට්" වීමේ තත්වයක් අත්විඳින්නට සිදුවී ඇති බවයි. බ්‍රසීලය තුල භාවිතවන මෙම සංස්කරනය සහිත පරිගණක අත්විදිමින් ඇති මෙම තත්වය පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය තම අවධානය යොමුකර ඇති බවත් තාවකාලිකව ඉහතකී පරිගණකයන්ගේ ස්වංක්‍රීය යාවත්කාලීන පහසුව අක්‍රියකිරීම වැදගත් වන බවටත් පවසා සිටිනවා. දැනට මත් මෙම යාවත්කාලීනය ලබාගෙන ඇති අය සදහා පරිගණකය "සේෆ් මූඩ් ( )" ඔස්සේ බූට්කර "කමාන්ඩ් ප්‍රොම්ට්" වෙත පිවිස DISM.exe / image: C: \ [windows8 install]/ cleanup-image / revertpendingact ක්මාන්ඩ් සටහන ලබදෙන ලෙසටත් ආයතනය වැඩිදුරටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...