මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම ඔෆීස් 2013 මෘදුකාංග කට්ටලය නිකුත්කිරීමෙන් අනතුරුව ඊට පෙර නිකුතුව වූ ඔෆීස් 2010 මෘදුකාංග ගොනුව නිකුත්කිරීම නවතා දමා ඇති මුත් පසුගියදා එම මෘදුකාංග ගොනුව වෙත නව සර්විස් පැක් ගොනුවක් නිකුත්කීරීමට කටයුතු කරනු ලැබුවා.ඔෆීස් 2010 සර්විස් පැක් 2 ලෙසට නම් වන මෙම ගොනුව "පබ්ලික් බීටාවක්" ලෙසට 32 හා 64 සංස්කරනයන් දෙක සදහාම ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.හදුනා ගැන තිබූ දුර්වලතා සදහා පිලිසකරයන් මෙන්ම වින්ඩෝස් 8 සදහා ගැලපුම් මෙන්ම ක්‍රියාත්මක භාවය හා ආරක්ශාව වෙනුවෙන් වැඩි දියුනුකිරීම් කිහිපයක්ම මෙම නව ගොනුව ඔස්සේ ඔෆීස් 2010 මෘදුකාංග ගොනුව වෙත ලැබෙනනු ඇති බවටයි මයික්‍රසොෆ්ට් පවසන්නේ.2013 වසර අවසානය තෙක් හෝ එහි අවසාන සංස්කරනය නිකුත්වන තෙක් වලංගුවනු ඇති බවට පැවසෙන මෙම නිකුතුව සදහා ආයතනයේ සහය සේවාවක් නොලැබෙන බවටත් භ්ව්විතාකරන්නන් වෙත දැනුම් දෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...