ප්‍රකට ආරක්ශක මෘදුකාංග ආයතනයක් පවසන්නේ බින් ගා ගූගල් සෙයුම් යාන්ත්‍රන ඔස්සේ යම් සෙයුමක් සදහා ලැබෙන වෙබ් ලිපින ප්‍රථිපල වල පලමු මට්ටමේ ලිපිනයන් අතර ආසාධිත වෙබ් අඩවි ලිපිනයන් සහිත බව බින් සෙයුම් ප්‍රථිපල වල ගූගල් වලට වඩා පස්ගුනයක් බවට ගනනය වන බවයි.එම ආයතනය පසුගිය මාස 18ක් තිස්සේ වින්ඩෝස් 8 වෙත නිකුත්කර ඇති ආරක්ශක මෘදුකාංගයක් ඔස්සේ සිදුකල ගනනයක ප්‍රථිපලයක් ලෙසට මෙම වාර්ථාව නිකුත්කොට තිබෙනවා. එම ආයතනය මෙම ගනනයේදී වෙබ් අඩවි මිලියන 40ක් ගූගල් හා බින් ඇතුලු තවත් සෙයුම් යන්ත්‍ර 5ක් යොදාගෙන ඇති බවටයි දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ මෙම හානිකර වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් engine optimization techniques වැනි උපංක්‍රම ඔස්සේ තම අඩවීන් සෙයුම් යන්තරවල ඉහල ප්‍රථිපල කරා ගෙන ඒමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මෙම ආසාධිත අඩවි ප්‍රතිශතය ඒතරම් විශාල නොවන බවයි. වෙබ් අඩවි ලිපින මිලියන 10.91ක් අතර ගුගල් විසින් ගෙන එන ලද ආසාධිත අඩවි ලිපින ප්‍රමානය 272ක් වන විට බින් ආයතනය ප්‍රථිපල ලිපින මිලියන 10.95ක් අතර ආසාධිත වෙබ් අඩවි කරා යොමුකරවන ලිපින 1285ක් වූ බවටයි ඔවුන් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...