ප්‍රකට ආරක්ශක මෘදුකාංග ආයතනයක් පවසන්නේ බින් ගා ගූගල් සෙයුම් යාන්ත්‍රන ඔස්සේ යම් සෙයුමක් සදහා ලැබෙන වෙබ් ලිපින ප්‍රථිපල වල පලමු මට්ටමේ ලිපිනයන් අතර ආසාධිත වෙබ් අඩවි ලිපිනයන් සහිත බව බින් සෙයුම් ප්‍රථිපල වල ගූගල් වලට වඩා පස්ගුනයක් බවට ගනනය වන බවයි.එම ආයතනය පසුගිය මාස 18ක් තිස්සේ වින්ඩෝස් 8 වෙත නිකුත්කර ඇති ආරක්ශක මෘදුකාංගයක් ඔස්සේ සිදුකල ගනනයක ප්‍රථිපලයක් ලෙසට මෙම වාර්ථාව නිකුත්කොට තිබෙනවා. එම ආයතනය මෙම ගනනයේදී වෙබ් අඩවි මිලියන 40ක් ගූගල් හා බින් ඇතුලු තවත් සෙයුම් යන්ත්‍ර 5ක් යොදාගෙන ඇති බවටයි දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ මෙම හානිකර වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් engine optimization techniques වැනි උපංක්‍රම ඔස්සේ තම අඩවීන් සෙයුම් යන්තරවල ඉහල ප්‍රථිපල කරා ගෙන ඒමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මෙම ආසාධිත අඩවි ප්‍රතිශතය ඒතරම් විශාල නොවන බවයි. වෙබ් අඩවි ලිපින මිලියන 10.91ක් අතර ගුගල් විසින් ගෙන එන ලද ආසාධිත අඩවි ලිපින ප්‍රමානය 272ක් වන විට බින් ආයතනය ප්‍රථිපල ලිපින මිලියන 10.95ක් අතර ආසාධිත වෙබ් අඩවි කරා යොමුකරවන ලිපින 1285ක් වූ බවටයි ඔවුන් පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...