2013-03-12

Galaxy S IV සදහා තවත් පෙර වීඩියෝවක් නිකුත්වේ...

Samsung ආයතනය තම මීලග දුරකථන නිකුතුව සදහාවන මාධ්‍ය හමුවක් අද නිව්යෝර්ක් නගරයේදී පැවැත්වීමට නියමිත බවටයි මේ වන විට පැවසී ඇත්තේ. ප්‍රකට සිනමා චරිතයක් ඇසුරින් එම මීලග දුරකථනය සදහාවන තවත් පෙර වීඩියෝවක් මේ වනවිට නිකුත්ව ඇති අතර එහිදීද නව නිකුතුව පිලිබද පැහැදිලි අදහසක් ලබානොදී තවදුරටත් කුතුහලය නැංවීමට කටයුතු කොට ඇති බවටයි දක්නට ඇත්තේ. අදදින පැවැත්වෙන හමුවේදී Jeremy විසින් මෙම උපාංගය මාධ්‍ය හමුවට මුලින්ම ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
http://youtu.be/YzkfC7--jog

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...