ඇපල් ආයතනය තම අනාගත උපාංග සදහා අවශ්‍ය චිප්ස් නිපදවා ගැනීම වෙනුවෙන් ඉන්ටෙල් ආයතනය දෙසට යොමුව ඇති බවටයි වාර්ථා වෙන්නේ. මෙතෙක් සැම්සොන් ආයතනය සමග වූ සැබැදියාව නෛතික ගැටලු සමග මද දෙදරීමකට ලක්වීම මෙ තත්වයට හේතුවන් වන්නට ඇති බවයි සැලකෙන්නේ.ඉන්ටෙල් ආයතනය සැලකෙන්නේ ලොව ප්‍රධානතම semiconductor නිපදවන සමාගම ලෙස උවත් ජංගම ප්‍රොසෙසරයන් නිපදවීමේ සැලකීමේදී අඩු අත්දැකීම් සහිත ආයතනයක් ලෙසටයි සැලකෙන්නේ. මීට පෙර අඩු බල භාවිතාවක් සහිත ප්‍රොසෙසරයන් නිපදවා ගැනීමක් පිලිබදව ඇපල් ආයතනය හා ඉන්ටෙල් ආයතනය අතරවූ උත්සාහය අසාර්ථක වූ බවටයි සටහන්ව ඇත්තේ. පසුගිය කාලයේ ඉන්ටෙල් ආයතනයේ වෙළඳපොල අඩුවීමක් වාර්ථාවන බවට සදහන් වන අතර ලොව පුටා ඩෙස්ටොප් උපාංග අලවිය අඩුවීම මෙයට හේතුවක් වන්නට ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...