2013-03-12

ඡායාරූවක් භාවිතයට පහසුකරදෙන මෘදුකාංගයක්...

අන්තර්ජාලය ඔස්සේ ඡායාරුවක් භාවිතාකිරීමේදී එහි විශාල භාවය  මහත් අපහසුවක් කැදවන සුලුය. එසේම අන්තර්ජාලය මතට ඡායාරුවක් නංවන විටක එහි කතෘ බව තහවුරු කෙරෙන සලකුනක් තැබීමේ අවශ්‍යතාවයද විටක අවශ්‍ය වේ. මෙවන් අවශ්‍යතාවලදී පමනක් නොව ඡායාරුවක ෆෝර්මැට් වෙනසක් ලබා ගන්නට එකවර ඡායාරූ කිහිපයක් සදහා එකම වෙනසක් ලබාදෙන්නට මෙම මෘදුකාංගය සහය වෙනු ඇත. නොමිලේ මෙන්ම වැඩි පහසුකම් සහිතව මුදල ගෙවා භාවිතාකලහැකි ලෙසට මෙහි සංස්කරන දෙකක් ඇත.
http://siriwansa.com/Multimedia.php

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...