මේ දිනවල දුරකථන ලෝලීන් ඇතුලු බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති ප්‍රධාන කාරනාවක් නම් Samsungආයතනයෙන් නිකුත්වීමට නියමිත Galaxy S IV දුරකථනය පිලිබදවයි. නොනිල මට්ටමින් මේවන විට මෙම දුරකථනයේ ඡායා රූ අන්තර්ජාලය මතට පැමින තිබෙනවා. එම ඡාරූ වලට අනූව මෙමදුරකථය පෙර සංස්කරනයන් ගෙන් වෙනස් වන්නේ අඟල් 5 ප්‍රමානයේ අධි සුපැහැදිලි තිරය සමග පමනක් වන බවයි එක්වර දක්නට ඇත්තේ. චීන අඩවියක් හරහා අන්තර්ජාලයට මුදා හැර ඇති මෙම ඡායාරුවලින් දැක්වෙන්නේ නව දුරකථනයේ චීන වෙළඳපොල වෙත නිකුත්වීමට නියමිත සංස්කරනය විය හැකි බවටයි පෙනෙන්නට ඇත්තේ. ගිගා බයිට දෙකක රැම් මතකයක් හා Universal 5410 වර්ගයේ CPU එකකින් සමන්විත හා ඇන්ඩ්‍රොයිඩ් 4.2.1 මත ධාවනය වන ස්පර්ශක සහය මෘදුකාංගයකින් එය සමන්විත වනු ඇති බවටයි දැක්වෙන්නේ.කෙසේ වෙතත් මෙම නිපැයුම වෙළඳ පොලට පිවිසෙන නිල දිනය වෙත ඇත්තේ දින කිහිපයක් පමනී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...