2013-03-05

තවමත් ලොව දෙවන ධනවතා වන්නේ බිල්ගේඩ් මහතාය...


පලවන නවතම වාර්ථා පවසන්නේ බිල් ගේට් මහතා තවමත් ලොව දෙවන ධනවත්ම පුද්ගලයා වන බවයි. මේවන විට තම දෛනික රාජකාරී කටයුතුවලින් ඉවත්ව සමාජ සේවා කටයුතු වල නිරතව සිටින බිල්ගේට් මහතා ඒතුමා හා බිරිඳ විසින් පවත්වාගෙන යනු ලබන සමාජ සේවා ආයතනය ඔස්සේ විශාල මුදලක් ලොවපුරා විවිධ ව්‍යාපෘති සදහා මේ වන විට යොදවා ඇති බවටයි සටහන් වන්නේ.පසුගිය දාක පුවත්පත් හමුවකදී මෙතුමා ප්‍රකාශ කර සිටියේ සමාජයෙන් ලත් මුදල්  සමාජයේ යහපත සදහා යෙදවීම තම යුතුකමක් ලෙස තමන් විස්වාස කරන බවයි.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...