මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තමන් වින්ඩෝස්8 භාවිතාකරන්නන් සදහා සෞක්‍ය තොරතුරු පහසුවෙන් හා ආරක්ශිතව රැඳවිය හැකි හා සම්බන්දිත වෙනත් උපකරන ඔස්සේ යාවත්කාලීන කල හැකිවන ලෙසට නිමවන ලද වින්ඩෝස් 8 ඇප් මෘදුකාංගයන් නිකුත්කරන්නට සැලසුම් කර ඇති බවයි. පසුගියදා පැවති පුවත් සාකච්චාවකදී ආයතනය පවසා සිටියේ මේ වන විට වින්ඩෝස්8 ඇප් ස්ටෝර්ව තුලින් වෛද්‍ය සේවා හා සම්බන්ධිත ඇප් මෘදුකාංග 850කට අධික ප්‍රමානයක් ලබා ගත හැකිව ඇති මුත් මෙම නව ඇප් මෘදුකාංගය වඩාත් පුලුල් ලෙස නිමවෙනු ඇති බවයි. තමන් මේවන විට එරටෙහි ප්‍රධාන පෙලේ රෝහල් කිහිපයක් සමගම සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් පවස සිටියේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...