2013-03-04

Galaxy S IV ගැන පෙර වීඩියෝවක් නිකුත්වේ....



එලබෙමින් ඇත්තේ ස්මාර්ට් මට්ටමේ ජංගම දත්ත උපාංග වල යුගය වන බවටයි පිලිගැනීම වන්නේ. ප්‍රකට Samsung ආයතනය පවසන්නේ Galaxy S IV  දුරකථනය එල බෙන මාර්තු මාසයේ 14 වන විට වෙළඳ පොල වෙත නිකුත්කරන්නට සූදානම් බවයි. ඇන්ඩ්‍රොයිඩ් භාවිතාවට වඩාත් සමීප වෙමින් සිදුවන මෙම නිකුතුවෙදී 1080p මට්ටමේ සුපැහැදිලි තිරයක් මෙන්ම වඩාත් දියුනු කරන ලද 8 කෝර් මට්ටමේ ප්‍රොසෙසරයකින්ද සමන්විත වන බවටයි සටහන් වන්නේ. මුලින්ම යුරෝපීය වෙළඳ පොලට නිකුත්වන මෙම දුරකථනය ඉන් පසුව ඇමරිකානු වෙළඳ පොල වෙත නිකුත්වීමට නියමිත බවටයි සටහන් වන්නේ.මේ වන විට මෙම උපාංගය සම්බන්දයෙන් පෙර වීඩියෝවක් නිකුත්ව ඇති අතර පහත දැක්වෙන සබඳතාවය ඔස්සේ පිවිසීමෙන් එම වීඩියෝව නැරබීමට හැකිවනු ඇත.
http://youtu.be/dIEfNaNCkKM

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...