ඔන් ලයින් ආකාරයේ සේවා සපයන ආයතන බොහොමයක් ද්විත්ව ආරක්ශන ක්‍රමය වෙත තම අවධානය යොමු කරන්නට පෙලබෙමින් ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. ගූගල් ආයතනය මේ වන විටත් එම ක්‍රමවේදය ඔස්සේ තම භාවිතාකරන්නන්ගේ ආරක්ශාව තහවුරු කරන්නට කටයුතු කරන අතර එහිදී සිදුවෙනුයේ තමන් වෙත පෙර ලියාපදිංචි වූ උපාංගයක් වෙත , තම ගිනුමකට සාමාන්‍ය ලෙස භාවිතාකරන්නාගේ නම හා අවසර පදය ඇතුලත් කොට ඇතුලත්වීමට කටයුතු කරන විට අංක හතරකින් යුත් ---- එකක් ලැබෙන අතර එයද ඇතුලත් කොට තම තම අන්‍යතාවය වඩාත් තහවුරුකර ගැනීමේ අවස්ථාව ලැබීමයි. ෆේස්බුක් ආයතනයද තම භාවිතාකරන්නන් වෙත මෙම අවස්ථාව ලැබෙන අතර ටුවිටර් සේවාව මෙම ක්‍රමවෙදය වෙත පිවිසීම සදහා අවධාන යොමු කර ඇති බවටයි පැවසෙන්නේ. පලවන අලුත්ම ආරංචි පවසන්නේ ඇපල් ආයතනයද මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නට තීර්නය කොට ඇති බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය තම Xbox Live , SkyDrive සේවාවන් සදහා මෙම ක්‍රමය යොදාගන්නා අතර තවමත් Outlook.com email service වෙත මෙවන් ක්‍රමයක් හදුන්වා දී නොමැති බවටයි දක්නට ලැබෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...