මයික්‍රසොෆ්ට් ආයතනය මේ වනවිට නිල වශයෙන් ඔෆීස් 2010 මෘදුකාංගය අලවිය අවසන් කර ඇති බවටයි වාර්ථා පවසන්නේ.පසුගිය ජනවාරියේ අවසන් භාගයේ ඔවුන්ගේ ඔෆීස් මෘදුකාංගයේ අවසාන සංස්කරනය වන ඔෆීස් 2013 නිකුත්වූ අතර ඊට දින කිහිපයකට පසුව ආයතනයෙන් ඔෆ්‍ෆිස් 2013 මෘදුකාංගය නිකුත්කීරීම අවසන් කර ඇති අතර මේ වන විට වෙළඳ ආයතන වෙත නිකුත්කර ඇති තොග අවසන් වන තෙක් පමනක් එම මෘදුකාංගයේ අලවිය සිදුවනු ඇති බවටයි එම වාර්ථා පවසන්නේ. මේ වන විට වින්ඩෝස් 2010 පිටපත් අලවිකරන ආයතන වල ඇති ඉතිරි පිටපත්වල මිල ගනන් ඉහල නංවන්නට එම ආයතන කටයුතු කර ඇති අතර සමනය එක් පිටපතක පෙර පැවති මිලට වඩා ඩොලර් 20 පමන වැඩි කොට ඇති බවටයි වැඩි දුරටත් එම වාර්ථා පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...