යු ටියුබ් වෙත මාසිකව පැමිනෙන්නන්ගේ සංක්‍යාව මේ වන විට බිලියනය ඉක්මවමින් ඇති බවටයි ඔවුන් පවසන්නේ.පසු ගිය දෙසැම්බරයේ දී "Gangnam Style" නම් ගීතය සදහාවන වීඩියෝව පමනක් නැරබුම් ප්‍රමානය බිලියනය ඉක්මවූ බවටයි ගනනය වන්නේ. යු ටියුබ් පවසන්නේ අන්තර්ජාලය භාවිතාකරන්නන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙක් මේ වනවිට යු ටියුබ් වෙතද පිවිසෙන්නට කටයුතු කරන බවයි. 2005 ෆෙබරවාරි මාසයේ යු ටියුබ් සේවාව මුලින්ම ඇරබුනු අතර මේ වන විට එම අඩවියේ වටිනාකම ඩොලර් බිලියන 1.65කට තක්සේරු වෙමින් තිබෙනවා.වයස 18 හා 34 අතර වන ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් අතරින් යු ටියුබ් වීඩියෝවන් නරබන සංක්‍යාවේ ප්‍රථිශතය පසුගිය වසර හා සැසදීමේදී සියයට 74කින් ඉහල ගොස් ඇති බවටයි පැවසෙන්නේ. වැඩි දුරටත් පවසන්නේ මෙම වයස් කාන්ඩය අතර පිරිසෙන් සියයට 41ක් පිරිසක් තම දෛනික ජීවිතයේදී යමෙක් හෝ යමක් බලාපොරොත්තුවෙන් පමාවන අවස්ථාවලදී යු ටියුබ් වෙතට පිවිසෙන්නට පුරුදුව ඇති බවත් සියයට 18ක් තම රැකියා ස්ථානයේ සිට හෝ පාසලේසිට පැමිනෙමින් සිටින විට යු ටියුබ් වෙත පිවිසෙන්නට පුරුදුව ඇති බවත් සියයට 15ක් රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන කාලය තුල යු ටියුබ් වෙත පිවිසෙන්නට පුරුදුව ඇති බවත්ය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...