යු ටියුබ් වෙත මාසිකව පැමිනෙන්නන්ගේ සංක්‍යාව මේ වන විට බිලියනය ඉක්මවමින් ඇති බවටයි ඔවුන් පවසන්නේ.පසු ගිය දෙසැම්බරයේ දී "Gangnam Style" නම් ගීතය සදහාවන වීඩියෝව පමනක් නැරබුම් ප්‍රමානය බිලියනය ඉක්මවූ බවටයි ගනනය වන්නේ. යු ටියුබ් පවසන්නේ අන්තර්ජාලය භාවිතාකරන්නන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙක් මේ වනවිට යු ටියුබ් වෙතද පිවිසෙන්නට කටයුතු කරන බවයි. 2005 ෆෙබරවාරි මාසයේ යු ටියුබ් සේවාව මුලින්ම ඇරබුනු අතර මේ වන විට එම අඩවියේ වටිනාකම ඩොලර් බිලියන 1.65කට තක්සේරු වෙමින් තිබෙනවා.වයස 18 හා 34 අතර වන ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් අතරින් යු ටියුබ් වීඩියෝවන් නරබන සංක්‍යාවේ ප්‍රථිශතය පසුගිය වසර හා සැසදීමේදී සියයට 74කින් ඉහල ගොස් ඇති බවටයි පැවසෙන්නේ. වැඩි දුරටත් පවසන්නේ මෙම වයස් කාන්ඩය අතර පිරිසෙන් සියයට 41ක් පිරිසක් තම දෛනික ජීවිතයේදී යමෙක් හෝ යමක් බලාපොරොත්තුවෙන් පමාවන අවස්ථාවලදී යු ටියුබ් වෙතට පිවිසෙන්නට පුරුදුව ඇති බවත් සියයට 18ක් තම රැකියා ස්ථානයේ සිට හෝ පාසලේසිට පැමිනෙමින් සිටින විට යු ටියුබ් වෙත පිවිසෙන්නට පුරුදුව ඇති බවත් සියයට 15ක් රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන කාලය තුල යු ටියුබ් වෙත පිවිසෙන්නට පුරුදුව ඇති බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...