මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබරයේ චීනය සදහා තම නිල වෙබ් ස්ටෝර්ව ආරම්භ කරන්නට කටයුතු කරන ලද්දේ වින්ඩෝස් 8 නිල නිකුතුවට පෙර දීය.මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තමන් retail මට්ටමේ වෙබ් අඩවියක්ද චීනය සදහා විවෘත කරන්නට කටයුතු කල බවයි. එය Tmall.com ලෙසට නම් වන අතර ඒය තුලින් එරට වැසියන්ට තම නිෂ්පාදන 50කට අධික ප්‍රමනයක් ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවයි. ඔවුන් පවසන්නේ චීන පාරිභෝගිකයන් සදහා අලවි කටයුතු මෙන්ම පසු අලවි සේවාවන්ද මෙම අඩවිය ඔස්සේ සලසන්නට තමන් කටයුතු කරන බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය තම නිෂ්පාදන අලවිය සදහා ඇමරිකාව මෙන්ම කැනඩාව තුල නව retail මට්ටමේ නව අලවිහල් පිහිටවීමට මේ දින වල කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...