මයික්‍රසොෆ්ට් ආයතනය තම මෘදුකාංග අලවියේදී රටවල් තුනක රාජ්‍යමට්ටමේ නිලධාරීත් වෙත අල්ලස් ලබාදී ඇති බවට ඇමරිකානු රාජ්‍ය ආයතනය දෙකකින් චෝදනා එල්ලවෙමින් තිබෙනවා.චීන නිලධාරීන් වෙත ලබාදී ඇති අයතා මුදලක් ඔස්සේ යම් මෘදුකාංග ලබා ගැනීමකට එකගතා ගිවිසුමකට පොලබවා ගැනීමේ උත්සාහයක් ගැන වන චෝදනාව ඉන් එකක් වන අතර මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම ආයතන අභ්‍යන්තරව මේ පිලිබදව කරුනු විමසීමක් කල මුත් පැහැදිලි ඔප්පුවීමක් සිදු නොවුනු බවයි.එම චෝදනා අතර ඉතාලියානු හා රුමේනියානු බලධාරීන් වෙතද මෙලෙස අයතු ලබාදීම් සිදුව ඇති බවට චෝදනා එල්ලවෙමින් ඇති අතර මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තමන් වැනි විශාල සමාගම් වෙත මෙවැනි චෝදනා එල්ලවීම එතරම් අරුමයක් නොවුනද අදාල චෝදනා පිලිබදව සිදුවන ඔනෑම විමසුමකට තමන් සහය පලකරන්නට සූදානම් බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...