මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් ෆෝන් 7.8 වෙත මෑතදී යාවත්කාලීනයන් දෙකක් නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර ඒත් සමග එම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන සංස්කරන අංකයද (build7.10.8862.144) ඉහල නැංවෙන ලදී. එම යාවත්කාලීනයන් සමග භාවිතාකරන්නන් අත්විඳිමින් තිබූ ටයිල් සජීවීව යාවත්කාලීන නොවීමේ ගැටලුවද විසදී ඇති බවටයි වාර්ථවූවේ. එසේම මේ වනවිට වින්ඩෝස් ෆෝන් 7.8 භාවිතයේදී ගූගල් කන්ටැක්ට් හා කැලැන්ඩර් සේවාවන් සමග සජීවීව යාවත්කාලීන වීමේ හැකියාවද අහිමී ඇති බවටයි භාවිතාකරන්නන් චෝදනා කරමින් සිටින්නේ. පසුගිය කාලයේ ගූගල් ආයතනය වින්ඩෝස් ෆෝන් හා තම ජීමේල් සේවාව අතර සැබැදියාවට අවශ්‍යවන අතරමැදි සේවාවන් සදහා අලුතින් පැමිනෙන්නන් වෙත සහයවීම අවසන් කල අතර පසුව මයික්‍රසොෆ්ට් ආයතනය මේ සදහා තමන්ගේම විසදුමක් පිලිබදව අවධනය යොමුකර සිටින ලදී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...